Our Products

Loans

CBO loan scheme – introduction

Arthavida Intermediary LTD, Through Its network of sub office in the respective areas is implementing a lone scheme through its community based organization.

With this scheme a supportive scheme is provided to all our clients to enable them to commence small scale business enterprises.

Further we extend our support to our clients with loans to further their non-income generating activities.

දිළිදු බව පිටු දැකීම මූලික අරමුණ කරගෙන අර්ථවිදා ආයතනයේ ශාඛා කාර්යාල මගින් තම ප්‍රදේශයන් ආවරණය වන අන්දමට ගොඩනගන ලද ප්‍රජා මූල සංවිධාන වල සාමාජිකත්වය ලබා ගෙන ඇති සාමාජික සාමාජිකාවන් සදහා මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙම ණය ක්‍රමය යටතේ අප සේවය සපයන ප්‍රජාවගේ නව කුඩා ව්‍යපාරයන් ආරම්භ කිරීමට හා දැනට පවත්වාගෙන යන කුඩා ව්‍යපාරයන් වැඩි දියුණු කරගෙන ආදායම් උත්පාදන සදහා මෙම ණය මුදල් ලබා දෙනු ඇත. එමෙන්ම මෙම සාමාජිකාවන්ගේ ආදායම් උත්පාදන නොවන කාරණා සදහාද මෙම ණය මුදල් ලබා දෙනු ඇත.

Urgent loan scheme – introduction

An urgent loan scheme is been introduced to satisfy the members of C.B.O through the above scheme, to obtain loans under urgent circumstances.

This facility is provided to existing members and former members of C.B.O who have maintained a good record with the organization.

සිය හදිසි අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන ඉනිමන් ප්‍රවේශය යටතේ ණය ලබාගෙන ඇති ප්‍රජා මූල සංවිධාන වල සාමාජිකයින්ට හා ප්‍රජාමූල සංවිධාන වල හිටපු හොද ණය විනයක් පවත්වාගෙන ආ සාමාජිකයින් සදහා සෘජු ණය ක්‍රමයක් හදුන්වාදීම.

Instant Loan Scheme – Introduction

Arthavida Intermediary LTD with its network of sub office is extending this facility, to our clients, who have benefited from our loan scheme and by setting their loans in due time and been trustworthy customers.

Under this scheme credit facilities are provided to our clients on income generating and non-income generating activities.

The main purpose of this loan scheme is too safe under our client falling fray to exorbitant money lenders.       

අර්ථවිදා ආයතනයේ ශාඛා කාර්යාල මගින් තම ප්‍රදේශයන් ආවරණය වන අන්දමට ගොඩනගන ලද ප්‍රජා මූල සංවිධාන වල දැනට ණය මුදල් ලබා ගෙන ණය වාරික ලෙස නැවත ගෙවමින් හොද ණය විනයක් පවත්වාගෙන ගිය ණයකරුවන් සදහා මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙම ණය ක්‍රමය යටතේ අප සේවය සපයන ප්‍රජාවගේ අදායම් උත්පාදන හා ආදායම් උත්පාදන නොවන කාරණා සදහා මෙම ණය මුදල් ලබා දෙනු ඇත.
මේ මගින් අප ගනුදෙනු කරුවන්ගේ හදිසි අවශ්‍යතා වලදී බාහිර පාර්ෂව වලින් අධික පොළියට ණය ලබා ගෙන ණය බරින් පීඩිත වීම වැලැක්වීම ප්‍රධාන අරමුණවේ.

Diriya Loan Scheme – Introduction

This loan scheme extend to those who have successfully completed a vocational training program conducted by Arthacharya foundation or any other accepted vocational training institute to commence their own business enterprises or to expand its present activities.

Seasonal Crops Loan Scheme – Introduction

The main purpose of Arthavida Intermediary LTD is to eradicate poverty. For this purpose AIL with its net worth of sub office has introduced this loan scheme to members of community based organization whose main livelihood is agriculture to develop their livelihood.

අර්ථචර්යා පදනම හෝ පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක් විසින් පවත්වනු ලබන වෘත්තීය පුහුණු පාඨමාලාවක් සතුටුදායක ලෙස නිම කළ අය සදහා, තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ තිබෙන ව්‍යාපාරය දියුණු කිරීමට මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක වේ.

Diriya Loan Scheme – Introduction

This loan scheme extend to those who have successfully completed a vocational training program conducted by Arthacharya foundation or any other accepted vocational training institute to commence their own business enterprises or to expand its present activities.

Seasonal Crops Loan Scheme – Introduction

The main purpose of Arthavida Intermediary LTD is to eradicate poverty. For this purpose AIL with its net worth of sub office has introduced this loan scheme to members of community based organization whose main livelihood is agriculture to develop their livelihood.

-

දිළිදු බව පිටු දැකීම මූලික අරමුණ කරගෙන අර්ථවිදා ආයතනයේ ශාඛා කාර්යාල මගින් තම ප්‍රදේශයන් ආවරණය වන අන්දමට ගොඩනගන ලද ප්‍රජා මූල සංවිධාන වල සාමාජිකත්වය ලබා ගෙන ඇති සාමාජික සාමාජිකාවන්ගේ ගොවිතැන මූලික කරගෙන ජීවත් වන බොහෝ පිරිසක් සම්බන්ධවී ඇති හෙයින් ඔවුන්ගේ ජීවන තත්වය ගොඩනැගීම සදහා මෙම ණය වැඩසටහන හදුන්වා දී ඇත.

 Savings

-

Arthavida Intermediary Limited

Arthavida Intermediary Limited

No 40, 4th Lane, Ratmalana

Email: information@arthavida.lk

Phone: +94 (0) 11 263 8772

Fax: +94 (0) 11 263 2335

Website: www.arthavidaintermediary.com

© 2019 Arthavida Intermediary Limited